Suwanda Pathma


සුවඳ පත්ම ඕලු ආදි

 

සුවඳ පත්ම ඕලු ආදි


සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පුෂ්පයෙන් සැදී
සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී

වතුර නාන නෙක් දනෝ
පැමිණ නාති ග්‍රීෂ්ම යන්ට
මමද නාග ලෝකයෙන්ම
මෙපුර ආමි නාන සේ

පෙනෙන තූප මේ පුරේ
වඳිති ඊට දීප වාසි
රකිති ධර්ම සාක්‍ය වංස
මුනිඳු දේශනා ලෙසේ

වේදිකා නාට්‍යය:  දුටු ගැමුණු (නීතිඥ ජෝන් ද සිල්වා)

ගායනය:  ආචාර්ය  නන්දා මාලිනී

සංගීතය: ?




 

නීතිඥ ජෝන් ද සිල්වා මහතා


ආචාර්ය නන්දා මාලනී මහත්මිය