Sadu Danthada


සාදු දන්ත දා

 

 

සාදු දන්ත දා


සාදු දන්ත දා වඳිම් සාර ශාන්ති ශ්‍රී පතාළ
සාදු දන්ත දා
සාක්‍ය ලෝ හිමි විරාජ දෙසු දහම් අමා
සාදු දන්ත දා

සෙංකඩගල ශුද්ධ නගරෙ
ඇසළ පෝය පෙරහැරේ //
ආදි කාලෙ රජ මැතිඳුන්
සාදරෙන් වඳිම් අමා

දන්ත ධාතු ප්‍රාතිහාර්ය
ශෝභමාන දීපයේ //
මෝක්‌ෂ සැපේ ශ්‍රී වි-තේ
සාදරෙන් වඳිම් අමා

ගායනය :විශාරද සුජාතා අත්තනායක මහතා

ගේයපද : සී. වීරසේකර මහතා

සංගීතය :මොහොමඩ් ගවුස් මහතා (ගවුස් මාස්ටර්)


ගායනය :විශාරද සුජාතා අත්තනායක මහත්මිය


ගේයපද : සී. වීරසේකර මහතා


සංගීතය :මොහොමඩ් ගවුස් මහතා (ගවුස් මාස්ටර්)