Register


 

අයන්න.lk  වෙබ් අඩවියේ  සාමාජික ලියාපදිංචි අංශය වෙත සාදරයෙන් පිළිගනිමු.  ලියාපදිංචිය ආරම්භ කිරීමට පළමුව මෙම  අත්‍යාවශ්‍ය  උපදෙස්  අධ්‍යයනය කරන්න.

01. පරිශීලක නාමයක් සකස් කර ගන්න. එය උපරිම අකුරු  8 ක් අතර විය යුතුයි. ඔබ ලබා දෙන නම මීට පෙර වෙනත් අයෙකු භාවිතා කර ඇත්නම් ඔබට වෙනත් විකල්ප නමක් සකස් කර ගත යුතු වේ.   මෙයට ලබා දෙන අක්‍ෂර නිවැරදිව සටහන් කොට තබා ගන්න.

02. පෝරමය පිරවීමට පෙර, ඔබේ සාමාජික අංකය ජනනය වීම සඳහා ඕනෑම ජංගම දුරකථනයකින්  Reg  හිස්තැනක්   ayanna  ලෙස ටයිප් කොට,   77177  අංකය වෙත සාමාන්‍ය පරිදි   SMS   එකක් යවන්න. එකම අංකය දෙදෙනෙකු සඳහා භාවිතා කළ නොහැක.  (එය යැවූ දිනය  ලියාපදිංචියේ දී ඇතුළත් කළ යුතු වේ.) මෙම  QR  Code එක ස්මාර්ට් දුරකථනයෙන් Scan කොට සෘජුවම Send කිරීමෙන් ද SMS කිරීම පහසුවෙන්  කළ හැකිය.

03. ඔබේ ඊ මේල් ගිණුමේ විස්තර  (අක්‍ෂර ආදිය) නිවැරදිව සූදානම් කර ගන්න. ගිණුමක් නැත්නම් පළමුව ගිණුමක් සකස් කර ගන්න. එකම ගිණුම දෙදෙනෙකු සඳහා භාවිතා කළ නොහැක.

04. මුර පදයක් සකස් කර ගන්න. එය, ( ඉංග්‍රීසි කැපිටල් / ඉංග්‍රීසි සිම්පල් / ඉලක්කම් / @, #, $, %, &  යන මේවායින් එක බැගින් හෝ අඩංගු විය යුතුයි.) මෙයට ලබා දෙන අක්‍ෂර නිවැරදිව සටහන් කොට තබා ගන්න. (අකුරු ගනන සීමාවක් නොමැත.)

05. ඔබේ ලියාපදිංචිය අවසන් කළ පසු ඔබ ලබාදුන් ඊ මේල් ගිණුම වෙත ලැබෙන පණිවුඩයේ ඇති තොරතුරු සුරැකිව තබා ගන්න. එහි ඔබගේ සාමාජික අංකය සඳහන් වේ.  ඒවා ඔබට ඉදිරියේ දී Login වීමට අවශ්‍ය වනු ඇත.


පියවර 5 කින් සමන්විත පහත පෝරමය පුරවා ලියාපදිංචි වන්න. අවසානයේ ඔබගේ ඊ මේල් ගිණුමට ලැබෙන තොරතුරු සුරැකිව තබා ගන්න. Register by filling out the form below which consists of 5 steps. Finally save the information you receive to your email account. 32  
 

මෙහි ඉංග්‍රීසි අකුරු හෝ ඉලක්කම් සහිත අපරිම අකුරු 8 ට සීමා වූ වචනයක් භාවිතා කරන්න.

Splitter1

මෙහි උපදෙස් නිවැරදිව පිළිපදින්න. 

Splitter2

මෙහි ඇතුළත් කරන දෑ සටහන් කොට සුරැකිව ලබා ගන්න.

Splitter3
Splitter4