Me Rata Mage Rata


මේ රට මගෙ රට

 

මේ රට මගෙ රට


මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට…
සරු පස පොළවෙන් වැහි බිඳු අහසින්
මිණි කැට මුතු ඇට මගෙ සිරිලක ඇත..

මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට…

මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
සුරපුරයක් වෙන ලොවේ මෙවැනි නැත…
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට…

එඩිතර කම ඇතී කම්මැළි කම නැතී
ළමයි සිටින රට මගෙ මේ සිරිලක
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට…

ගයනය : මාලනි බුලත්සිංහල මහත්මිය

ගේයපද: එස් මහින්ද හිමි

සංගීතය: ඔස්ටින් මුණසිංහ මහතා


ගයනය : මාලනි බුලත්සිංහල මහත්මිය


ගේයපද: එස් මහින්ද හිමි


සංගීතය: ඔස්ටින් මුණසිංහ මහතා