Kadeta Palayan


කඩේට පලයං චූං චෑං

කඩේට පලයං චූං චෑං


කඩේට පලයන් චූන් චෑන්
ඉක්මන් කරපන් චූන් චෑන්
අරක ගෙනෙන් චූන් චෑන්
මේක ගෙනෙන් චූන් චෑන්
කඩේ දුවනවා මං…
කෑම හොයනවා මං
කඩේ දුවනවා මං…
කෑම හොයනවා මං

කෑමට රුසියෝ… මේ සිංගප්පූරුවෙ වැසියෝ…//
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස්ගෙඩියක් දන් දෙනවෝ
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස්ගෙඩියක් දන් දෙනවෝ

කඩේට පලයන් චූන් චෑන්..

ගෙදර කෑම රස නැතියෝ..
රස කෑම හොයන් මෙහි එනවෝ..
ගෙදර කෑම රස නැතියෝ..
රස කෑම හොයන් මෙහි එනවෝ..
සූකර තෙල් සූපයෙන් තනාලා
චීන කෑම මං දෙනවෝ
සූකර තෙල් සූපයෙන් තනාලා
චීන කෑම මං දෙනවෝ

කඩේට පලයන් චූන් චෑන්..

වේදිකා නාට්‍යය: තාරාවෝ ඉගිලෙති (1981)

ගායනය: රංගන ශිල්පී රොඩ්නි වර්ණකුළ මහතා

ගේයපද සහ නාට්‍ය අධ්‍යක්‍ෂණය: ලූෂන් බුලත්සිංහල මහතා

සංගීතය: විශාරද ගුණදාස කපුගේ මහතා


 

ගායනය: රංගන ශිල්පී රොඩ්නි වර්ණකුළ මහතා


 

ගේයපද සහ නාට්‍ය අධ්‍යක්‍ෂණය: ලූෂන් බුලත්සිංහල මහතා


 

සංගීතය: විශාරද ගුණදාස කපුගේ මහතා