Andara Yaye


අන්දර යායේ / Andara Yaye

Andara Yaye

 

[huge_it_video_player id=”31″]


අන්දර යායේ වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී //

වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා //

දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා..

අන්දර යායේ …….

තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා //

ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා…

අන්දර යායේ ……

 

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා

ගේයපද: කුමාර ලියනගේ මහතා

සංගීතය: රෝහණ ධර්මකීර්ති මහතා


 

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා


ගේයපද: කුමාර ලියනගේ මහතා


සංගීතය: රෝහණ ධර්මකීර්ති මහතා