Andara Yaye
අන්දර යායේ / Andara Yaye
[huge_it_video_player id=”31″]
අන්දර යායේ වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී //
වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා //
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා..
අන්දර යායේ …….
තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා //
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා…
අන්දර යායේ ……
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා
ගේයපද: කුමාර ලියනගේ මහතා
සංගීතය: රෝහණ ධර්මකීර්ති මහතා
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා
ගේයපද: කුමාර ලියනගේ මහතා
සංගීතය: රෝහණ ධර්මකීර්ති මහතා